Uncategorized

“සූකර මද්දව” යනු “හතු වර්ගයකැයි” කියා vegetarian බුදුවරයෙක් ගැන සිහින මවන්නවුන්ට “රේරුකානේ හිමියන්ගෙන්” පිළිතුරු….

භාග්‍යවතුන් වහන්සේ ට පරිනිර්වාණ කාලයේ දී චුන්දකර්මාර පුත්‍රයා විසින් දුන් දානය මාංශ දානයක් බව උදානපාලි අට්ඨකථාවේ හා දීඝනිකාය අට්ඨකථාවේ පැහැදිළිව ම සඳහන් වෙතත් ඒ බව පිළිගැනීමට අකමැති සමහර බෞද්ධයෝ එය හතු වර්ගයකැයි කියති. තවත් සමහරෙක් එය බෙහෙතකැයි කියති. භාග්‍යවතුන් වහන්සේ මාංශ දානයන් වැළඳූ බවට සාධක ත්‍රිපිටකයෙන් හමු වෙතත් උන්වහන්සේ නිර්මාංශී වූ බවට සාධක නම් ත්‍රිපිටකයෙන්… Read More Home

Uncategorized

සූකරමද්දව යනු හතු ද? සූකර මාංශය ද?

භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණය ට ප්‍රථම දුන් මහා දානය වන චුන්දකර්මාර පුත්‍රයා විසින් දුන් දානය ට පූජා කරන ලද සූකරමද්දවය මාංශයකැයි සමහරෙක් කියති. එය මාංශයක් නොව හතු වර්ගයකැයි තවෙකෙක් තර්ක කරති. මේ පිළිබඳව ඇති දුර්මත ඛණ්ඩනය කරනු වස් මහා අට්ඨකථාව හා ටීකාවන් ගෙන් උපුටා ගත් කරුණු පහත දැක්වේ. සැක ඇත්තෝ සැක දුරුකර ගනිත්වා. මේ පිළිබඳව… Read More Home

Uncategorized

චුන්දකර්මාර පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ට වස විෂ දානයක් පූජා කෙළේ ද?

එක්තරා (අ)ධර්ම දේශනාවක දී හිමි නමක් පවසනුයේ භාග්‍යවතුන් වහන්සේ ට සිව්වනක් පිරිස අකීකරු වූ හෙයින් චුන්දකර්මාර පුත්‍රයා ගේ දානය විෂ සහිත බව දැන දැන ම එය වළඳා පිරිනිවන් පෑම ඉක්මන් කර ගත් බවකි. ඒ දේශනාවට අනුව භාග්‍යවතුන් වහන්සේ සිව්වනක් පිරිස අකීකරුභාවයට පත් වූ හෙයින් වුවමනාවෙන් ම පිරිනිවන් පෑවා යන කියමන ඉතාමත් ම අධර්මවාදී හා තථාගතයන්… Read More Home

Uncategorized

මහා බෝසතාණන් වහන්සේ ලොව පහළ වන කාලයේ ආර්යයන් වහන්සේලා ලොව නො සිටියේ ද?

“රාජගිරියේ අරියඥාන හිමියන් ගේ නවතම සොයාගැනීමක්…………….” මහාබෝධිසත්ත්වයන් වහන්සේ ලොව පහළ වන කාලයේ දී ලොව කිසිදු තැනක මඟඵලලාභීන් නැතැයි “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” නමින් දේශනා පවත්වන රාජගිරියේ අරියඥාන හිමියන් පවසති. “ප්‍රශ්ණයඃ අප බෝධිසත්ත්වයන් බුද්ධත්වයට පත්වන විට මේ ලෝකධාතුවේ කිසිදු ස්ථානයක ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගත් කිසිවකු නො සිටි බව අප සාකච්ඡා කරන ලද එක්තරා පන්සිලු… Read More Home

Uncategorized

කාන්තාවක් වන්නේ අකුසලයෙන් ද? – රාජගිරියේ අරියඥාන හිමියන් ට පිළිතුරු – 02

කාන්තාවක් වන්නේ අකුසලයෙන් ද? රාජගිරියේ අරියඥාන හිමියන් ට පිළිතුරු – 02 මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යැයි කියා ගනිමින් ධර්ම දේශනා පවත්වනු ලබන පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමියන් එක් වීඩියෝවක පවසනුයේ කාන්තාවක් වන්නේ පෙර ජීවිතයක කාමයේ වරදවා හැසිරීමෙන් බවයි එහෙත් අට්ඨකථාවෙහි දැක්වෙනුයේ මෙසේ යඃ   ඉත්ථිලිඩ්ගං දුබ්බලකුසලෙන පතිට්ඨාති – “ස්ත්‍රී ලිංගය පහලවනුයේ දුර්වල කුසලයෙනි (අකුසලයෙන් නොවේ)”.… Read More Home

Uncategorized

ඉසිදාසි රහත් තෙරණිය පුබ්බේනිවාසානුස්සති ඥානය ලැබූවන් අතර අග්‍ර ස්ථානය ලැබුවාද?

ඉසිදාසි රහත් තෙරණිය පුබ්බේනිවාසානුස්සති ඥානය ලැබූවන් අතර අග්‍ර ස්ථානය ලැබුවාද? රාජගිරියේ අරියඥාන (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ) හිමියන් පවසන ආකාරයට පුබ්බේනිවාසානුස්සති ඥානය ලැබූවන් අතර අග්‍රස්ථානය ලැබූවේ ඉසිදාසි රහත් තෙරණිය ද? නැත. ඒ ස්ථානය ලැබුවේ භද්දකාපිලානි රහත් තෙරණියයි. අංගුත්තර ඒකක නිපාතය – ඒතදග්ග පාළි  

Uncategorized

“ඔබේ මව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරී ඇත” – (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ………)

“ඔබේ මව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරී ඇත” (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ………) කාන්තාවක් ලෙස උපත ලැබීමට හේතුව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීම යැයි මහ රහතුන් වැඩි මඟ ඔස්සේ නමින් දේශනා පවත්වන රාජගිරියේ අරියඥාන හිමියන් පවසති. එසේ පවසනවා පමණක් නොව “මේක මම කියන දෙයක් නොවෙයි, බුදුරජාණන් වහන්සේයි මෙහෙම දේශනා කරන්නේ” යැයි ද කියති. එහෙත් අප… Read More Home