Uncategorized

“ඔබේ මව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරී ඇත” – (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ………)

“ඔබේ මව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරී ඇත” (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ………) කාන්තාවක් ලෙස උපත ලැබීමට හේතුව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීම යැයි මහ රහතුන් වැඩි මඟ ඔස්සේ නමින් දේශනා පවත්වන රාජගිරියේ අරියඥාන හිමියන් පවසති. එසේ පවසනවා පමණක් නොව “මේක මම කියන දෙයක් නොවෙයි, බුදුරජාණන් වහන්සේයි මෙහෙම දේශනා කරන්නේ” යැයි ද කියති. එහෙත් අප… Read More Home

Uncategorized

සිව්සස් දහම් දෙසමී ඇති අත නුදුරේ

සිව්සස්        දහම් දෙසමී ඇති අත          නුදුරේ අනුහස්       අනඳ ගුරු හිමි ගෙනි ලැබු   සසරේ තව්තිස්       යතුරු පසුවට විය දිව          මතුරේ කිව්බස්       රඟති දක්කති නිරයට         අතුරේ  

Uncategorized

හිටගෙන ධර්මය දේශනා කිරීම ධර්මයට අගෞරවයක් නො වේද?

තථාගත දහම නම් දුර්ලභය හ. එවන් දුර්ලභ දහමක් නො නිසි තැන හලන්නට, නො නිසිවුන්ට දෙසන්නට ධර්ම ශ්‍රද්ධාව ඇත්තෝ කිසි විටෙකත් කටයුතු නො කරති. ධර්ම රත්නය දෙවැනි වන්නේ තථාගතයන් වහන්සේට ම පමණි. සංඝරත්නය ද වැඩ සිටිනුයේ ධර්ම රත්නයට පහලිනි. එහෙයින් ගරු කටයුතු දැයට ගරු කරන්නට ශ්‍රද්ධාව හා බිය දන්නෝ ප්‍රවේශම් වෙති. එහෙත් වර්තමානයේ සමහර ගිහි පින්වතුන්… Read More Home

Uncategorized

උසස් පැවිද්දකු වීම

මේ සස්නෙහි උසස් පැවිද්දන් වශයෙන් කියයුත්තෝ ධ්‍යානමාර්ගාධිගම ධර්ම ලබා ඇති පැවිද්දෝ ය. මෙකල එතරම් උසස් තත්ත්වයට පැමිණි පැවිද්දන් සුලභ නැත. එහෙත් අද එබඳු පැවිද්දන් ලෝකයේ කොතැනකවත් නැතය කියා නිගමනයක් ද නො කළ හැකිය. වර්තමාන පැවිද්දන්ගේ වශයෙන් කියනවා නම්, මහත් මහත් සිකපද කඩා මහණකම නසා නො ගත්, හැම සික පදයක් ම රකින්නට උත්සාහ කරන, කැඩුණු සිකපදවලට… Read More Home