Uncategorized

හිටගෙන ධර්මය දේශනා කිරීම ධර්මයට අගෞරවයක් නො වේද?

තථාගත දහම නම් දුර්ලභය හ. එවන් දුර්ලභ දහමක් නො නිසි තැන හලන්නට, නො නිසිවුන්ට දෙසන්නට ධර්ම ශ්‍රද්ධාව ඇත්තෝ කිසි විටෙකත් කටයුතු නො කරති. ධර්ම රත්නය දෙවැනි වන්නේ තථාගතයන් වහන්සේට ම පමණි. සංඝරත්නය ද වැඩ සිටිනුයේ ධර්ම රත්නයට පහලිනි. එහෙයින් ගරු කටයුතු දැයට ගරු කරන්නට ශ්‍රද්ධාව හා බිය දන්නෝ ප්‍රවේශම් වෙති.

එහෙත් වර්තමානයේ සමහර ගිහි පින්වතුන් හා භික්ෂූන් වහන්සේලා පවා හිටගෙන ධර්මය දේශනා කරනුයේ ශ්‍රවණය කරන්නවුන් හිඳගෙන සිටිද්දී ය. විශේෂයෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද පරම ගම්භීර පරමාර්ථ දේශනාව පවා වර්තමානයේ ශ්‍රවණය කරන්නවුන් හිඳගෙන සිටිද්දී දේශකයා හෝ දේශකයාණන් වහන්සේ හිටගෙන සිටිමින් දේශනා කරති.

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දේශිත භාග්‍යවතුන් වහන්සේගේ ආණා දේශනාවෙහි (භික්ෂූ විනයෙහි) සේඛියා 75 තුල ඇති විනය සිකපද මෙහිලා දැක්වීම ගිහි පැවිදි කාහටත් මේ පිළිබඳව අවබෝධ කොට ගැනීමට හා මෙහි ඇති අනතුර වටහා ගැනීමට උපකාරී වේ යැයි සිතා මෙහි දක්වන්නෙමු (රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත ශාසනාවතරණය ග්‍රන්ථයෙනි)

 

 

වීදාගම මෛත්‍රිය හිමියන් විසින් රචිත ලෝ වැඩ සඟරාවේ ඒ පිළිබඳව මෙසේ සඳහන් වේ:

අනුනට ධර්මය දේශනා කරද්දී ප්‍රවේශම් වීමට වග බලා ගනිත්වා………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *