Uncategorized

සිව්සස් දහම් දෙසමී ඇති අත නුදුරේ

සිව්සස්        දහම් දෙසමී ඇති අත          නුදුරේ
අනුහස්       අනඳ ගුරු හිමි ගෙනි ලැබු   සසරේ
තව්තිස්       යතුරු පසුවට විය දිව          මතුරේ
කිව්බස්       රඟති දක්කති නිරයට         අතුරේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *