Uncategorized

ඉසිදාසි රහත් තෙරණිය පුබ්බේනිවාසානුස්සති ඥානය ලැබූවන් අතර අග්‍ර ස්ථානය ලැබුවාද?

ඉසිදාසි රහත් තෙරණිය පුබ්බේනිවාසානුස්සති ඥානය ලැබූවන් අතර අග්‍ර ස්ථානය ලැබුවාද?

රාජගිරියේ අරියඥාන (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ) හිමියන් පවසන ආකාරයට පුබ්බේනිවාසානුස්සති ඥානය ලැබූවන් අතර අග්‍රස්ථානය ලැබූවේ ඉසිදාසි රහත් තෙරණිය ද?

නැත. ඒ ස්ථානය ලැබුවේ භද්දකාපිලානි රහත් තෙරණියයි.

අංගුත්තර ඒකක නිපාතය – ඒතදග්ග පාළි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *