Uncategorized

“සූකර මද්දව” යනු “හතු වර්ගයකැයි” කියා vegetarian බුදුවරයෙක් ගැන සිහින මවන්නවුන්ට “රේරුකානේ හිමියන්ගෙන්” පිළිතුරු….

භාග්‍යවතුන් වහන්සේ ට පරිනිර්වාණ කාලයේ දී චුන්දකර්මාර පුත්‍රයා විසින් දුන් දානය මාංශ දානයක් බව උදානපාලි අට්ඨකථාවේ හා දීඝනිකාය අට්ඨකථාවේ පැහැදිළිව ම සඳහන් වෙතත් ඒ බව පිළිගැනීමට අකමැති සමහර බෞද්ධයෝ එය හතු වර්ගයකැයි කියති. තවත් සමහරෙක් එය බෙහෙතකැයි කියති.

භාග්‍යවතුන් වහන්සේ මාංශ දානයන් වැළඳූ බවට සාධක ත්‍රිපිටකයෙන් හමු වෙතත් උන්වහන්සේ නිර්මාංශී වූ බවට සාධක නම් ත්‍රිපිටකයෙන් සොයා ගත නො හැක. කරුණු මෙසේ තිබියදී සත්‍යය එලෙසින් ම නො දැක තම තම අභිමතයන්ට අනුව දකින්නට නිරර්ථක උත්සාහයක යෙදෙන බහුතර බෞද්ධයෝ භාග්‍යවතුන් වහන්සේ නිර්මාංශී බව පෙන්වීමට සැබෑ ධර්ම කරුණු විකෘති කරමින් සත්‍ය සැඟවීමේ උත්සාහයක නිතර වන බව දුටු හෙයින් පරම පූජණීය රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත ධර්ම විනිශ්චය පොතෙහි 100 වන ප්‍රශ්ණයට පිළිතුරක් ලෙස උන්වහන්සේ සඳහන් කරන කරුණ පහත දිගුවෙන් කියවා බලත්වා.

රේරුකානේ හිමියන් ගේ පිළිතුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *