Uncategorized

උසස් පැවිද්දකු වීම

මේ සස්නෙහි උසස් පැවිද්දන් වශයෙන් කියයුත්තෝ ධ්‍යානමාර්ගාධිගම ධර්ම ලබා ඇති පැවිද්දෝ ය. මෙකල එතරම් උසස් තත්ත්වයට පැමිණි පැවිද්දන් සුලභ නැත. එහෙත් අද එබඳු පැවිද්දන් ලෝකයේ කොතැනකවත් නැතය කියා නිගමනයක් ද නො කළ හැකිය. වර්තමාන පැවිද්දන්ගේ වශයෙන් කියනවා නම්, මහත් මහත් සිකපද කඩා මහණකම නසා නො ගත්, හැම සික පදයක් ම රකින්නට උත්සාහ කරන, කැඩුණු සිකපදවලට… Read More Blog