ඔබේ නිර්මාණ ඔබේ නමින් ම.....

බේ නිර්මාණ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම පිටුවෙහි ඔබ ගේ නිර්මාණ පල කිරීමට අප අදහස් කෙළෙමු. ඔබත් ලිවීමේ හැකියාවෙන් යුක්ත නම් හෝ දැනට ඇති හැකියාව වැඩි දියුණු කර ගැනීමට අදහස් කරන්නේ නම් දහමට සම්බන්ධව කාව්‍ය රචනා, නිසඳැස්, දහම් ලිපි ආදී ඔබගේ නිර්මාණ (උපුටා ගැනීම් හෝ අනුන්ගේ ඒවා නොව) එම ලිපියෙහි අවසනට ඔබේ නම සඳහන් කොට අප වෙත PDF හෝ Images ලෙසින් ඊමේල් කරන්න. එය අප ගේ Articles පිටුවෙහි එලෙසින් ම පලකරන්නෙමු. Email: banamaduwa@gmail.com
 
05. සෙනෙහසින් ලියමි........
ඩී. එම්. සුජිත් ශාලිත දසනායකRead more...
       
04. නිර්මාංශ වීම අවබෝධයෙන් කරන්නට
'නිර්මාංශ වීම අනුනට ගැරහීම පිණිසත් තමා හුවා දැක්වීම පිණිසත් යොදා නො ගෙන අවබෝධයෙන් ඒ සඳහා යොමු වන්නේ කෙසේද යන්න පිළිබඳව උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් කරන ලද කෙටි විස්තරයකි.
අතිපූජණීය උඩුදුම්බර කාශ්‍යප හිමිRead more...
       
03. ගිහියා පැවිද්දා ගේ ඇද පලුදු සෙවීම
'ලොවට අනුත්තර පින් කෙත වූ භික්ෂූන් වහන්සේ පිළිබඳව ගිහියන් කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳ කෙරුනු කෙටි විග්‍රහයකි.
බණමඩුවRead more...
       
02. ඔබත් එල්ලුම් ගහ ඉල්ලන බෞද්ධයෙක් ද?
'අපරාධයන් අවම කිරීමට අප ගේ දායකත්වය කෙසේ විය යුතුද යන්න පිළිබඳව කෙරුනු කෙටි විග්‍රහයකි.
බණමඩුවRead more...
       
01. බෞද්ධයා සරණ ගියේ නිගණ්ඨ ධර්මය ද?
'කාය මූලික ව සිදු කෙරෙන්නා වූ කර්මයන් බරපතල ලෙස සිතන බෞද්ධයෝ මනසින් කෙරෙන්නා වූ අකුශලයට ඇති නැමියාව කෙරෙහි වැඩි සැලකිල්ලක් නො දක්වති. ඒ පිළිබඳ කෙටි විග්‍රහයක් මෙහි ඇතුලත් වේ
බණමඩුවRead more...
       

Home | Audio | Video | E-books | Articles | Vision | Contact Us

Copyright © banamaduwa.com
Banamaduwa - Email: banamaduwa@gmail.com

Designed & Hosted by SHINEMARS TECHNOLOGIES